සුදට සුදේ දිලුනත් අර පේන සද
හදවත කළුයි කියලා කීවානේ ඉර
තිබුනත් කාට මතුපිට ඇති හමේ සුද
ලොකේ කොහෙන් සොයම්ද හදවතේ සුද
පද වැල් -Devinda Samarawickrama
< Face Book අඩවිය තුල සුදුගෙ නෙත ගැටුනු සුන්දර අර්ථයක් කියා පාන මිහිරි කවි ඔබෙ රසාස්වාදය උදෙසා මෙහි ඇතුලත් කොට ඇත >
No comments:
Post a Comment