suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

තනිකඩයා දුටු ප්‍රේමය

නොදනි ඔබ           තවම
පෙමක ඇති           මහිම
පුදා මුළු                හිතම
විදවපන්              හොදට

-the sudu-

No comments:

Post a Comment