suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Thursday, November 28, 2013
අහිමි ඔයා
කවි සිත බොළද වෙලා
ගත නෙත දරුණු වෙලා
දුටු විට අහිමි ඔයා
හැඩවෙයි කදුළු ගලා
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment