suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

කදුළුත් හිනැහේවි මට

දිනක ඔබ            හමුවේවි
මා සමග           හිනැහෙවි
දරන්නට            බැරි වෙවි
කදුළු මට          හිනැහේවි

-the sudu-

No comments:

Post a Comment