suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

හනේ මන්දා

සුදට සුදේ දිලුනත් ඔය පේන                           සද
හදවත කළුයි කියලා කීවානේ                         ඉර
තිබුනත් කාට මතුපිට ඇති හමේ                       සුද
ලොකේ කොහොම සොයම්ද හදවතේ             සුද


-the sudu-

No comments:

Post a Comment