suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Thursday, November 7, 2013
මුල්ම කවිය
මටත් වඩා මගේ සෙනෙහස ඔබ වෙනුවෙන් පිදු ඒ දින
තවමත් මට අමතක නෑ අදරේ ඔබ හට කියු දින
සතුටින් ආදරේ පිළිගෙන මගේ ලොවට ලන් වු ඔබ
සමුගෙන ගිය වග මාගෙන් අදහනු බෑ තාමත් මට
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment