suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Friday, November 8, 2013

කොහෙද ඔබ

ඔබ ගැන සිහිවෙනා
හැම මොහොතෙම පවා
කදුලු මගෙ නෙත් වසා
සොයයි ඔබ කොයි කියා

-the sudu-

No comments:

Post a Comment