suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Wednesday, November 27, 2013

සිතේ සතුට

නැති නිසා ලග                 මගේ
කදුළු එයි නෙතු                දිගේ
ඉන්න ලග පෙර                වගේ
එයයි සැප මගේ             ලොවේ

-the sudu-


No comments:

Post a Comment