suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

හිතට දැනුනු පෙම

දහසක් බධා තිබුනත් අප                          ආලයට
පණැ මෙන් ආදරේ මම ඔබේ               නෙත් 2ට
ලොකය මොනව කියුවත් අප                 ප්‍රේමයට
එනවා සත්තකයි ඔය හද                        අද්දරට

-the sudu-


No comments:

Post a Comment