suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

පසුතැවිම

ගතින් නුඹ ලග නොසිටියත් මම
සිතින් තවමත් ප්‍රෙම බදිමි..
සිතින් විදිමින් එදා මතකය
මුවට සුන්දර සිනා නගමි..
අනේ දවසක් හිටියා නම් ලග
කියල සිතෙනව නොයෙක් විටදී..
අනේ අම්මප හිටියා නම් ලග
බදාගෙන ඔබෙ දෙතොල සිබිමි..


-the sudu-

No comments:

Post a Comment