suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

මගේ ලොවේ එළිය ඔබයි

මම රැයක් - ඔබ සදක්
එළිය කරයි - ඔබ ලොවක්

මම සදක් - ඔබ ඉරක්
එළිය කරයි - මගේ ලොවක්

-the sudu-

No comments:

Post a Comment