suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
ඇයි ගියේ නුබ මගෙන් වෙන්වෙලා??
දරන්නට බැරි දුක හද පතුලේ සැගවිලාකියාගන්න බැරි දුක නිසා මුව ගොළුවෙලානිදාගන්න බෑ තවම නුබ ලගින් නැති නිසාකියාදෙන්න ඇයි ගියේ නුබ මගෙන් වෙන්වෙලා
No comments:
Post a Comment