suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Tuesday, November 26, 2013
NOGHTY සද
අන්න මචන් බලපන් අර ඈත සද
ඇහැක් ගැහුවා වාගේ පෙනුනානේ මට
ඉර දැක්කොත් හොද නෑනෙ මචන් මට
සදට වඩා ලොකුයි මට මගේ යාළු කම
ඉරට හොරෙන් සද මේ කරනා වැරදි
දැක්කත් නොදැක්කා වගේ හිටපන්කො සකි
දැකපු වෙලේ සද කල එක එක වැරදි
හිතුනා මටත් මේ හද නම් හරි NOGHTY
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment