suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Sunday, November 10, 2013
සීතලේ තනිවෙලා
කදුළු එක දෙක ඔහේ වැටුනට පුන්චි මගේ දෙනෙතින්
නො එන නුඹගේ සොදුරු මතකය නොයනු ඇත මතකින්
සීත සුළගින් ගත වෙලාගෙන රිදුම් දෙයි හදකින්
අනේ නුඹවත් සිටියා නම් ලග සීත නෑ මෙලෙසින්
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment