suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Friday, November 29, 2013
මූසල හැගුම්
ගිගුරුම් හඩින් මහ වැසි අද වැටෙන විට
උණුහුම පතා යහනට පිය නැගුවා මම
මූසල හැගුම් සේනාවක් කරන් වට
නිදියන තුරුම හොදටම තඩි බෑවා මට
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment