suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

ඔබයි දෙවි මගේ ලොවේ..

පිරිමියෙක් ඇත ලොවේ
නැත අන් කිසිවෙකු වගේ..
නොපෙන්නුවාට ආදරේ
දනිමි ඊට පරදයි මහා සාගරේ..
බැරි වුනත් මේ භවේ
ගෙවමි ණය ඊලග භවේ..
ආදර තාත්තේ
ඔබයි දෙවි මගේ ලොවේ..

-the sudu-

No comments:

Post a Comment