suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Friday, November 8, 2013

ඇගේ අහිමි සෙනෙහස

සිතට තනිකම දැනෙන             හැම විට
කදුළු ගිලිහෙයි නෙතින්            එක දෙක
නැතිව ඔබගේ සොදුරු            සෙනෙහස
ඉන්න බෑ මට කියයි                   හදවත

-the sudu-


No comments:

Post a Comment