suduge kavi potha
suduge සිතුවිල්ල
සුදුගේ සිතුවිල්ල
සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා
-the sudu-
Pages
Home
දවසේ කවිය
දවසේ පින්තූරය
Friday, November 8, 2013
උමතු ආදරය
අහසේ දිළෙන්නේ සද මෙන් ඔබෙ වතදො
සයුරේ ගිලෙන්නේ හිරු මෙන් ඔබෙ රුවදො
තරු මෙන් දිළෙන්නේ ඔබේ ඔය ඇස් දෙකදො
සැම තැන පෙනෙන්නේ සොදුරියේ ඒ ඔබදො
-the sudu-
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment