suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Thursday, November 7, 2013

හීනයක්

රැයක ඔබ               හමුවෙලා
මගේ ආලය             පැවසුවා
ඔබ අතින් මුළු         වෙර දමා
ගහපු පාරට           ඇහැරුනා

-the sudu-

No comments:

Post a Comment