suduge සිතුවිල්ල

සුදුගේ සිතුවිල්ල

සද මෙන් බබළනා
තරු මෙන් දිළිසෙනා
ආදරය වපුරනා
"සුදු" නම් වෙමි මෙමා

-the sudu-

Friday, November 8, 2013

වෙච්චි වැරැද්ද

ලියන්නට බැරි වුනත් කවි        තොට
හිතේ ඇත මහ ගොඩක්         කවි පද
ලියපු කවි වල නැතයි          එළි වැට
කියා නුඹ දුර ගියා              රහසෙම

-the sudu-

No comments:

Post a Comment